2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:02
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලු ම පාසල්වල දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් පිරිනැමෙන බවයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නිල ඇඳුම් 100%ක් ම චීන රජයේ ආධාර යටතේ නොමිලේ හිමිවන බවයි.
මේ හේතුවෙන් රජයට රුපියල් මිලියන 7000ක ඉතිරියක් ද පවතින බව ඒ මහතා පැවසීය.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයා, චීන තානාපති සහ එරට රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් අනුව මෙම ප්‍රදානය හිමි ව ඇති බවය.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයා, චීන තානාපති සහ එරට රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් අනුව මෙම ප්‍රදානය හිමි ව ඇති බවය.
කෙසේ වෙතත්, නිල ඇඳුම් තොගය 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වන දිනට පෙර බෙදාහැරීමට නියමිත ව තිබෙනවා.
2025 මාර්තු 12, පෙ.ව. 12:28
2025 මාර්තු 12, පෙ.ව. 12:27
2025 මාර්තු 12, පෙ.ව. 12:26
2025 මාර්තු 12, පෙ.ව. 12:22
2025 මාර්තු 12, පෙ.ව. 12:21
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
12-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25
11-03-25