2025 මාර්තු 29, ප.ව. 7:57
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ එළැඹෙන 31 වැනි දිනට අමතරව එළැඹෙන 01 වැනි දිනද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අමාත්‍යංශය තීරණය කර ඇති බවයි.
එමෙන්ම මෙම නිවාඩු සඳහා හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් එහි සඳහන් ව තිබෙනවා.
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26