2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:04
ඌව, නැගෙනහිර, මධ්‍යම පළාත්හි දෙමළ මාධ්‍ය පාසල් සඳහා 21වන අඟහරුවදා දින විශේෂ නිවාඩුවක් ලබාදුන් බව පළාත් අධ්‍යාපන කාර්යාල නිවේදනය කරයි.
එදිනට යෙදී තිබෙනා දීපවාලි උත්සවය නිමිත්තෙන් ඌව, නැගෙනහිර, මධ්‍යම පළාත්වල පාසල්වල සේවය කරන හින්දු බැතිමතුන්ගේ බහුතරයකගේ ඉල්ලීම සලකා බලා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය මත පළාත් අධ්‍යායපන කාර්යාල මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
කෙසේවෙතත් ලබන 21 වෙනිදා දෙන ලබාදෙන පාසල් නිවාඩුව වෙනුවට ලබන 25 සෙනසුරාදා පාසල පවත්වා මෙම නිවාඩු දිනය හිලව් කළ යුතු බවද පළාත් අධ්‍යාපන කාර්යාල නිවේදනය කරයි.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26