2025 නොවැම්‍බර් 05, පෙ.ව. 12:05
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියේ පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන බවයි.
මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව සඳහන් කළේය.
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:15
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26