2023 අගෝස්‍තු 07, පෙ.ව. 1:02
වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් 27දෙනෙකු අස්වී ගොස් තිබෙනවා.
එම විදුහලේ විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න පැවසුවේ රටක් වශයෙන් එය අහිතකර තත්ත්වයක් බවයි.
විදුහල්පති වරයා මේ බව පැවසුවේ වසර 21 ක කාලයක් ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ක්‍රීඩා කටයුතුවල යෙදුණු ආදි සිසුන් ගේ සුහද හමුවේදී අදහස් දක්වමින්.
වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර විදේශ පදිංචියට යාම නිසා පළමු ශ්‍රේණියේ සිට පස්වන පස් වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දරුවන් 27 දෙනකු මෙලෙස එම පාසලෙන් අස්වී ගොස් ඇත.
2026 ජූලි 02, ප.ව. 3:16
2026 ජූලි 02, පෙ.ව. 9:58
2026 ජූලි 02, පෙ.ව. 9:23
2026 ජූලි 02, පෙ.ව. 12:35
2026 ජූලි 02, පෙ.ව. 12:19
02-07-26
02-07-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26