hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 10:33



ඔක්තෝම්බර් මාසය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය ලෙස නම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරනවා.

අමාත්‍යවරයා ඊයේ(26) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ලබන මස 02 සිට ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ සතියකට එක් තේමාව බැගින් තෝරාගෙන පාසල් තුළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

ඒෂියන් මිරර් සිංහල Whatsapp චැනල් එක දැන්ම follow කරන්න – https://bit.ly/3rsQlIW





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: