2023 නොවැම්‍බර් 09, ප.ව. 7:25
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳුදා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
දිවාලි උත්සවය නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.
හින්දු බැතිමතුන් ඉරිදා (12) දීපවාලි උත්සවය සමරනු ලබයි.
මේ අතර සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිවේදනයක් නිකුත්කරමින් පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර ඇත්තේ 12 වනදාට නියමිත අධ්‍යයන කටයුතු එළඹෙන 18 වන සෙනසුරාදා ආවරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දැනුම්දී ඇති බවයි.
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
2026 ජනවාරි 28, පෙ.ව. 12:12
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26