2022 ජූලි 10, පෙ.ව. 7:24
රට තුළ පවතින අර්බුදය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට අවස්ථාවක් උදාවී ඇති අවස්ථාවක, සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියා.
ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශවලට සහයෝගය ලබාදෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11