2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 9:55
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් තිබේ.
අද (07) උදෑසන 8 සිට මේ වනවිටත් අදාළ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කිරුළපනේ පිහිටි නිවසේ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 10:10
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:16