hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, ප.ව. 3:46



අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, පාසල් සිසුන් වෙනුවෙන් රජය ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව පෙර පෙර සඳහන් කර තිබු 2024. 02. 01 දින දක්වා වූ කාලය 2024. 02. 17 දක්වා දීර්ඝ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: