2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 9:35
පානදුර සහ ගම්පොල විවිධ සේවා සමුපකාර සමිති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) විශිෂ්ඨ ජයක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව පානදුර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීමේ දී ආසන 87 න් 53 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
විපක්‍ෂයට සහාය දෙන කණ්ඩායම ඡන්ද 34ක් ලබා ගත් අතර, ගම්පොළ විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන කණ්ඩායමට අධ්‍යක්ෂ තනතුරු හයක් හිමි වී තිබෙනවා.
විපක්ෂයට හිමි වූයේ එක් අධ්‍යක්ෂ ධුරයක් පමණි.
2026 ජූලි 19, පෙ.ව. 8:21
2026 ජූලි 19, පෙ.ව. 8:19
2026 ජූලි 19, පෙ.ව. 8:05
2026 ජූලි 18, පෙ.ව. 12:36
2026 ජූලි 18, පෙ.ව. 12:21
10-07-26
10-07-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
17-06-26
17-06-26
02-06-26
02-06-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
24-05-26
24-05-26
26-04-26
26-04-26
24-04-26
24-04-26