2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 2:06
ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හඳුන්වාදී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බව එහි වැඩබලන ව්‍යාපාර කළමනාකාර, එරන්ද දිල්හාන් මහතා සඳහන් කළා .
මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද, ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළා.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17