2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:04
2024 ජනාධිපතිවරණ සමයේදී සමාජ මාධ්‍යය තුළ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පුද්ගලයින්ට අපහාස වන පළකිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු බවත් විවිධ ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් හුවමාරු කිරීම මගින් ඔබ මැතිවරණ නීතිය යටතේ වරදකට හසුවිය හැකි බවද සදහන් කරයි.
එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන සියලුම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සදහන් කරයි.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:05
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25