hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 3:28



වට්ස් ඇප්, ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන මෙටා සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටීමකට ලක්ව ඇති  බව වාර්තා වෙනවා.

මෙම තත්වය හේතුවෙන් පරිගණක හෝ ජංගම දුරකථන මඟින් ෆේස් බුක් සමාජ ජාලය වෙත පිවිසීමට නොහැකි  අතර වට්ස් ඇප් මඟින් පණිවිඩ හුවමාරු කිරීමටද පරිශීලකයින්ට හැකියාවක් නැහැ.

කෙසේවෙතත් මෙයට නිශ්චිත හේතුවක් මේ වන විටත් වාර්තා වී නැහැ.