2024 ජූලි 08, ප.ව. 12:38
තුරුගිරිය ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගායිකා කේ. සූජීවාගේ පාදයකට බරපතල හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.
ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබෙනවා.
තැබීම අද උදෑසන 10.55ට පමණ අතුරුගිරිය නගරය ආසන්නයේ ටැටූ කෙටීමේ ස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ජීවිතක්ෂයට පත්ව ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කේ. සුජීවා ඇතුළු තවත් පස්දෙනෙකු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
2026 ඔක්තෝබර් 27, ප.ව. 3:06
2026 ඔක්තෝබර් 27, ප.ව. 2:52
2026 ඔක්තෝබර් 27, ප.ව. 1:43
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:08
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 10:53