hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2025 පෙබරවාරි 05, පෙ.ව. 12:12



සහල් ගැටලුව එක පෑන් පාරෙන් විසඳිය යුත් හැකි බවට තමන් කලකට පෙර කළ ප්‍රකාශය දීර්ඝ ක්‍රියාවලියක් බව කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

‘එක පෑන් පාරෙන් කියන්නෙ කතාවටනේ’ යයිද ඔහු කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදීය.

වර්තමාන ජනාධිපතිවරයා සහල් වෙළඳාම පාලනය කිරීම සඳහා ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය දීර්ඝ ක්‍රියාවලියක් බවත් හෙතෙම එහිදී කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: