hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 11, ප.ව. 6:04



පසුගිය අප්‍රේල් මස අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී තිබූ නිහඬ විරෝධතාවයට සූපවේදීන් පිරිසක් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී දැඩි ලෙස විරෝධතාකරුවන්ට දෝෂාරෝපණය කළා.

ඒ සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා සූපවේදී සංගමයේ භාණ්ඩාගාරික සුනිල් සිල්වා මහතා සඳහන් කරුණු දක්වා සිටියා.

මහා සංඝ රත්නයට තමන්ගෙන් වරදක් සිදු වූයේ නම් තමන් ස්වාමින් වහන්සේලාගෙන් සමාව ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කර සිටියා.

තමාට සමාජ මාධ්‍ය හරහා ප්‍රති ප්‍රහාර එල්ල කරන බවත් තමා කිසිවකට සැලෙන්නේ නැති බවද ඔහු සඳහන් කළා.