hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 30, පෙ.ව. 12:02



රාජ්‍ය ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි.

වක්‍ර බදු හඳුන්වා දීමට හෝ එම බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කරයි.

එළඹෙන 2025 වසරේදී නව දේපොළ බද්දක් හඳුන්වා දීමට රජය බලාපොරොත්තු වන බවද ඒ මහතා සදහන් කරනවා.

එම දේපොළ බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපොළක් ඇති අයගෙන් අය කරගනු ලබන නිශ්චිත මුදලක් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: