hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 29, පෙ.ව. 12:09



ජාතික හා පළාත් පාසල් අතර ගුරුමාරු ක්‍රමයක් සකස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

ඇය පවසන්නේ ගුරු හිඟය විසදීම සඳහා නිවැරදි ගුරුමාරු ප්‍රතිපත්තියක් ක්‍රියාමත්මක කරන බවයි.

අගමැතිනිය මේ බව පවසා සිටියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රීක් අධ්‍යාපන බලධාරීන දැනුවත් කිරිමේ අවස්තාවට එක්වෙමින්.

අධ්‍යාපන ක්‍රියාවලිය තුල තීරණාත්මක සාධකය ගුරුවරුන් වන බැවින් ගුරුතුලනය නිසි පරිදි කලයුතු බව හරිනි අමරසූරිය මහත්මිය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: