2026 අප්‍රේල් 30, පෙ.ව. 9:37
සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉරාන් වික්‍රමරත්නට වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ඉරාන් වික්‍රමරත්න ගනු ලැබූ තීරණය භාරගනිමින් ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී ඇත.
සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත් එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවද එම ලිපියේ සඳහන් කර ඇත.
එනිසා තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම බවද එම ලිපියේ සඳහන් කර ඇත.
2026 අප්‍රේල් 30, ප.ව. 4:56
2026 අප්‍රේල් 30, ප.ව. 3:36
2026 අප්‍රේල් 30, ප.ව. 12:59
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:55
2026 අප්‍රේල් 30, පෙ.ව. 11:49
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26