2026 මැයි 01, පෙ.ව. 12:11
මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන දෙකහමාරක් අතුරුදන් වීමේ සිද්ධියට වගකිව යුතු මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද්විත්ව පුරවැසයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
2024 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි හර්ෂණ සූරියප්පෙරුම මුදල් හා ක්‍රම සම්පාදන නි. ඇමතිවරයා ලෙසද කටයුතු කළ බවද ඔහු පෙන්වා දෙයි.
මෙය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනයක් බවත් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවේ අසුන්ගත නොහැකි බවත් ඔහු ලබාගත් වැටුප් දීමනා ඇතුළු සියලු වරප්‍රසාද යළි රජයට පවරාගත යුතු බවත් සංජීව එදිරිමාන්න අවධාරණය කරයි.
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:19
2026 මැයි 01, පෙ.ව. 12:13
2026 මැයි 01, පෙ.ව. 12:12
2026 මැයි 01, පෙ.ව. 12:07
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26