2026 අප්‍රේල් 30, ප.ව. 12:59
ලෝක කම්කරු දිනය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් එළඹෙන මැයි මාසයේ දින කිහිපයක් දිවයිනේ සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේ පසළොස්වක පොහොය සහ කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා මෙන්ම, වෙසක් පොහොය යෙදෙන මැයි 30 සහ වෙසක් පෝයට පසු දින වන මැයි 31 යන දින තුනේදී මෙම නියෝගය ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව වයින් ස්ටෝර්ස්, අවන්හල් ඇතුළු සියලුම වර්ගයේ මත්පැන් අලෙවිසල් මෙම දිනවල වසා තැබිය යුතුය.
මීට අමතරව මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉහත සඳහන් කළ දින තුන තුළ මස් මාංශ අලෙවි කරන ස්ථාන ද වසා තැබීමට නියමිත බව වාර්තා වේ.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26