2024 ජූලි 08, පෙ.ව. 10:43
අද (8) දිනයේ සේවයට වාර්තා කළත් හෙට (9) දිනයේ රට පුරා පාසල්වල ගුරු වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් තම වෘත්තිය ක්‍රියාමාර්ග සිදුකරන බවයි.
එමෙන්ම අද දිනයේ රට පුරා වෘත්තීය සමිති 230කට අධික ප්‍රමාණයක් ඒකාබද්ධව දැවැන්ත වර්ජනයක් ක්‍රියාත්මක වන අතර, වැටුප් වැඩි කිරීම සම්බන්ධ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම වර්ජන රැල්ල ක්‍රියාත්මක වෙයි.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:33
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:27
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:14
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:10
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26