2023 අගෝස්‍තු 10, ප.ව. 2:46
බදුල්ල මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාන කිහිපයක මේ වනවිට විදුලිය විසන්ධි කර තිබෙනවා.
එම රෝහලේ විදුලි බිල රුපියල් කෝටි 7කට ආසන්න වීම නිසා මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
අප වාර්තාකරු සඳහන් කර සිටියේ ඉදිරියේ දී සම්පූර්ණයෙන් ම විදුලිය විසන්ධි වීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවයි.
ඊයේ (09) දිනයේ දී හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කළ බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11