hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 6:12



හොංකො රාජ්‍යයේ G.S.Charity ආයතනයේ සහයෝගීත්වයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් පාලි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ජේෂ්‍ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති නායක හිමිගේ මෙහෙයවීම මත මැදවච්චිය ප්‍රදේශයේ ජනතාවට ජල පිරිපහදු යන්ත්‍ර 35ක් ලබා දීම පසුගියදා සිදු විය.

රුපියල් මිලියන 35කට අධික මුදලක් වැය කරමින් මෙම ව්‍යාපෘතිය සිදු කර තිබෙනවා.

එමගින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් රාශියක ජල ගැටලුවට විසදුම් ලැබී තිබෙනවා.