2023 අගෝස්‍තු 01, ප.ව. 4:29
දෙමළ ජාතික සන්ධානය විසින් යාපනය තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් මෙසේ එම විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටින්නේ දෙමළ නිජභූමියේ පන්සල් ඉදි කළ නොහැකි බැව් පවසමින්.
අද ඇසළ පොහෝ දිනයට සමගාමීව එම විහාරස්ථානයේ සිදුකරන වස් ආරාධනා පිංකම ට එරෙහිව මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:27
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19