2025 අප්‍රේල් 20, පෙ.ව. 12:26
ලංකා ඉතිහාසයේ කියන දේ කරන ලද එකම ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව බව ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා මහතා සඳහන් කරයි.
වෙනත් කිසිදු ආණ්ඩුවක් එසේ කර නැති බවත් හෙතෙම අවධාරණය කරයි.
ජාතික ජන බලවේගය ආණ්ඩුව භාරගනිද්දී ආර්ථිකය බිංදුවටම වැටී, තෙල් පෝලිම්වල මිනිස්සු ළැග සිටි බවද ඔහු සිහිපත් කරයි.
ණය ගෙවා ගන්න බැරිව තුන්වේල කන්න නොමැති රටක් තම ආණ්ඩුව බාරගත් බවත් ඔහු ප්‍රකාශ කරයි.
තම ආණ්ඩුව බලයට බලයට පිහිට වූ පසු ආර්ථිකය ස්ථාවර කරන ලද බවත් ඉන් අනතුරුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් සිටින බවත් ඒ මහතා තවදුරටත් කියා සිටී.
පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින් ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පළ කළේය.
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:31
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:17
2025 අප්‍රේල් 20, පෙ.ව. 12:14
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
20-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25