hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 27, පෙ.ව. 12:05



අප්‍රේල් මස පළමුවැනිදා සිට ටින් අංකය අනිවාර්ය කිරීමට ගත් තීන්දුව අගෝස්තුව මස දක්වා කල් දමා තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමීස් පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් එයට හේතු වී ඇත.

ඉන්දියානු රජයේ තාක්ෂණික සහාය ලබාගෙන කඩිනමින් ටින් අංකය නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමීස් පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයන් හේතුවෙන් ටින් අංකය ඉල්ලුම්කරන ලද 109,000 කට තවමත් ටින් අංකය නිකුත් කිරීම ප්‍රමාදවී ඇතැයිද අනාවරණය වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: