2024 ජූලි 05, පෙ.ව. 11:51
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවය.
මේ වන විට පුද්ගලයන් ලක්ෂ 23ක් TIN අංකය ලබා ගෙන ඇති බව සඳහන් වේ.
ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන ඇත.
අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවය.
2026 අගෝස්‍තු 05, ප.ව. 4:25
2026 අගෝස්‍තු 05, ප.ව. 2:10
2026 අගෝස්‍තු 05, පෙ.ව. 11:14
2026 අගෝස්‍තු 05, පෙ.ව. 10:58
2026 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
05-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26
04-08-26