2024 ජනවාරි 11, පෙ.ව. 12:04
ටින් අංකය ලබාගැනීමට හැකි වන පරිදි තවත් ක්‍රමවේදයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ, අනුව ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විට ඒ සමඟ බදු ලියාපදිංචි අංකය හෙවත් ටින් අංකය ලබාගැනීමට හැකි වනු ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ බදු සම්බන්ධ ක්‍රමවේදය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට එම පියවර ගන්නා බවයි.
මේ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් බදු ලිපි ගොනුවක් සකස් කර ගැනීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගොස් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කර ටින් අංකය ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 29, පෙ.ව. 12:13
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26