hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 අගෝස්‍තු 22, ප.ව. 9:12



ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටීමෙන් පාසල් සිසුන් ඇතුළු පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් පාාසල් ළමුන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් රෝහල් ගත කර ඇති අතර, තවත් 15දෙනෙකුට පමණ ප්‍රතිකාර සිදුකරන බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කඳවුර නැරඹීම සඳහා ගොස් තිබූ ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් සහ ඔවුන් කැටුව ගිය වැඩිහිටියන් පිරිසක්.