2025 ජනවාරි 22, පෙ.ව. 12:04
ලබන ජුනි මස 2දාට පෙර මහ බැංකුවේ ලියාපදිංචි නොවන උණ්ඩියල් සහ හවාලා ගනුදෙනු නීත්‍යනුකූල නොවන ගනුදෙනු ලෙස නම් කිරීමට මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය බුද්ධි ඒකකය තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ, එදිනට පෙර ලියාපදිංචි වන ලෙසට එම ගනුදෙනු කරන්නන්ට ප්‍රසිද්ධ දැන්වීම් මගින් දැනුම් දී තිබෙන නමුත් මේ දක්වා කිසිදු ගනුදෙනුකරුවෙක් ලියාපදිංචි වීමට අයැදුම් කර නොමැති බවයි.
ඒ, අනුව ඔවුන් ලියාපදිංචි කෙරෙන්නේ කොන්දේසි සහිතව වන අතර මේ සඳහා අන්තර්ජාතිකව එම ගනුදෙනුවල ක්‍රියාකාරීත්වය ද ඒකකය අධ්‍යයනය කරමින් සිටියි.
2026 ජූලි 17, පෙ.ව. 12:29
2026 ජූලි 17, පෙ.ව. 12:26
2026 ජූලි 17, පෙ.ව. 12:20
2026 ජූලි 17, පෙ.ව. 12:19
2026 ජූලි 17, පෙ.ව. 12:17
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
17-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
16-07-26
15-07-26
15-07-26