hit counter

2026 නොවැම්‍බර් මස 02 වන සඳුදා

2026 නොවැම්‍බර් 02, පෙ.ව. 10:02



ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර වර්ෂාවත් සමග එළවළු අස්වනු විනාශ වීම මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බව වෙළෙඳුන් පවසයි.

උඩරට එළවළු බෙදාහරින ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් වන කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650ක් ලෙස සටහන් වන අතර ගෝවා කිලෝවක මිල රුපියල් 450ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: