2025 පෙබරවාරි 01, ප.ව. 5:22
වාහන ආනයනය සම්බන්ධව ඊයේ (31) නිකුත් කළ ගැසට්ටුවට පසුව අද දිනයේ වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඔවුන් අවධාරණය කළේ මෙතෙක් සාමාන්‍ය මධ්‍යම පංතියේ ජනතාව බලාපොරොතුවෙන් සිටි කාර් රථ ද මෙම නව වාහන ආනයනය සම්බන්ධව නිකුත් කළ ගැසට්ටුවට ඇතුළත් කර ඇති බවයි.
ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ, මෙරටට ජපානයෙන් ගෙන්වන නව ඇල්ටෝ කාර් රථයක් ලක්ෂ 40 ත් 50ත් අතර මිලකට අලෙවි වනු ඇති බවයි.
තවද නව වැගන්ආර් රථයක් ලක්ෂ 60ත් 70ත් වැනි මිල ගණන් දක්වා ඉහළ යනු ඇති බවය. මීට අමතරව අනෙකුත් කාර් රථද මෙරටට ගෙන්වන බවත්.
ඒ අනුව මෙරට වෙළඳ පොළේ පවතින වාහන වල මිල ගණන් පහළ යනු ඇති බව ප්‍රසාද් මානගේ මහතා අවධාරණය කළා.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26