2024 ජනවාරි 05, පෙ.ව. 12:03
පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වනවා.
මේ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ.
2025 ජූනි 17, පෙ.ව. 12:13
2025 ජූනි 17, පෙ.ව. 12:09
2025 ජූනි 17, පෙ.ව. 12:07
2025 ජූනි 17, පෙ.ව. 12:06
2025 ජූනි 17, පෙ.ව. 12:05
16-06-25
16-06-25
16-06-25
16-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
11-06-25
11-06-25
10-06-25
10-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
07-06-25
07-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25