hit counter

2024 ජූලි මස 14 වන ඉරිදා

2024 ජනවාරි 05, පෙ.ව. 12:03



පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වනවා.

මේ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේ.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: