hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 11, පෙ.ව. 12:04



මින් පසු ලීසිං සමාගම්වලට මැර බලය යොදා ගනිමින් වාහන රැගෙන යා නොහැකි බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසා තිබෙනවා.

ඒ අනුව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා පවසන්නේ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් ලීසිං සමාගම්වලට බලහත්කාරයෙන් වාහන රැගෙන යාමට නොහැකි බවයි.

අදාළ චක්‍රලේඛයට පසුගිය 08 වනදින වැඩබලන පොලිස්පතිවරයා අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: