2024 පෙබරවාරි 12, පෙ.ව. 12:03
මැර කණ්ඩායම් දමා වාහන අත්පත් කරගැනීමට නව චක්‍රලේඛය සමග අවසර නැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය සදහන් කරයි.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් 2024.02.08 දින චක්‍රලේඛයක් නිකුත් කරමින් RTM – 199 නමින් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වලට නිකුත් කරනු ලැබු බවද සභාපති අසංක රුවන් පොතුපිටිය සදහන් කරයි.
සභාපති අසංක රුවන් පොතුපිටිය තවදුරටත් සදහන් කළේ,
“මෙම කරුණ නිසා කිසිදු ආකාරයකට ඉදිරියේදී ලීසිං ආයතන වලට වාහන අත්තනෝමතිකව ලබාගැනීමක් හෝ සීසර්ලා හරහා වාහන පැහැර ගැනීමටද මින් ඉදිරියට නොහැකියි.පොලිසියේ මැදිහත් වීම පිළිබඳව මෙම චක්‍රලේඛය හරහා ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා.”
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26