hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:03



මෝටර් රථ කොමසාරිස්වරයා වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව තමන් සතු වාහනය තවත් අයෙකුට විකිණීමේදී අදාළ වාහනය විකුණා ඇති බවට සඳහන් පෝරමය පුරවා මෝටර් රථ කොමසාරිස්වරයාට ලියාපදිංචි තැපෑලෙන් එවා වගකීමෙන් බැහැර වන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයා සදහන් කරයි.

වාහන මිලදී ගැනීමේදී කලින් හිමිකරු අදාළ පෝරමය එවා නොතිබුණු අවස්ථාවක යම් පුද්ගලයකු වාහනය අපරාධයකට යොදාගතහොත් ඒ සම්බන්ධයෙන් දැඩි අපහසුතාවට පත්වන්නේ වාහනයේ මුල් හිමිකරු බවද කොමසාරිස්වරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: