hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:04



දැනට වාහන ආනයනය කිරීමට පවතින සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමත් සමඟ තර තීරු බදු පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු තිබේ.

පුරෝකථනය කර ඇති පරිදි, වාහන ආනයනි සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් රජයට වාර්ෂිකව ඩොලර් මිලියන නව සියයකට ආසන්න සංචිතය හීන වීමේ අවදානමක් පැන නගිනවා.

ඒ අනුව එම තත්වය පාලනය කිරීමට හා රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා නව තිරු බදු හාදුන්වාදීමට රජය කටයුතු කරමින් සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: