2026 අගෝස්තු 16, ප.ව. 4:52
ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පවසන පරිදි, ආනයන බදු මත පනවා ඇති 50%ක අතිරේක බද්ද (surcharge) දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමත් සමඟ වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකිය.
Suzuki Wagon R — රු. 500,000 කින් පමණ ඉහළට
Toyota Raize — රු. මිලියන 1 කින් පමණ ඉහළට
Honda Vezel — රු. මිලියන 1.5–2 කින් පමණ ඉහළට
Toyota Prado — රු. මිලියන 3 කින් පමණ ඉහළට
Land Cruiser — රු. මිලියන 5 කින් පමණ ඉහළට
Double Cab — රු. මිලියන 2–2.5 කින් පමණ ඉහළට
මැයි 15න් පසුව විවෘත කරන ලද ණයවර ලිපි (LCs) යටතේ ආනයනය කරන වාහන සඳහා මෙම ඉහළ බද්ද අදාළ වන බව VIASL පවසයි.
2026 අගෝස්තු 18, පෙ.ව. 12:30
2026 අගෝස්තු 18, පෙ.ව. 12:27
2026 අගෝස්තු 18, පෙ.ව. 12:18
2026 අගෝස්තු 18, පෙ.ව. 12:16
2026 අගෝස්තු 18, පෙ.ව. 12:15
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26