2025 පෙබරවාරි 17, පෙ.ව. 12:06
වාහන ආනයනය සඳහා පැවති සීමා ඉවත් කිරීමත් සමඟ මෙවර වැඩි වශයෙන් ඩබල් කැබ් රථ සදහා ඇණැවුම් ලැබී ඇති බව ආනයනකරුවන් පවසනවා.
සාපේක්ෂ වශයෙන් ඩබල් කැබ් රථවල මිල ගණන් වැඩි වැඩි වශයෙන් ඉහළ නොයාම ඊට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා.
එමෙන්ම කුඩා මෝටර් රථ ඇතුළු අනෙකුත් පුද්ගලික වාහන සියල්ලේම මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම මත මෙම තත්ත්වය උදාවී ඇත.
ඒ, අනුව ඩබල් කැබ් රථ මෙන්ම වෑන් රථ සඳහාද වෙනදාට වඩා සැලකිය යුතු ඉහළ ඉල්ලුමක් මෙවර ලැබෙමින් ඇති බවද ආනයනකරුවන් තවදුරටත් පෙන්වා දෙනවා.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26