2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:15
මැතිවරණ කොමිසම විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන මෙන් ය.
ඒ අනුව පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම මැතිවරණ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතු වේ.
කෙසේ වෙතත්, යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන අයුරින් වාහනවල අලවා ඇති ස්ටිකර් මෙලෙස වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිසම දන්වා ඇත.
එම නිවේදනය පහතින් දැක් වේ,

2026 ඔක්තෝබර් 23, ප.ව. 5:13
2026 ඔක්තෝබර් 23, ප.ව. 4:31
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:47
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:43
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:14
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26