2024 ඔක්‍තෝබර් 01, ප.ව. 1:52
මෙවර ඉන්ධන ගාස්තු අඩු කළේ මිල සූත්‍රය අනුව නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් සමග සිදුකළ සමාලෝචන සාකකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුවට එළඹි බවයි.
මෙම ඉන්ධන අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු ඇතුළු අනෙකුත් ප්‍රවාහන ගාස්තු අඩු කිරීම පිළිබඳ ඉදිරියේ දී සාකච්ඡා කරන බව ද ඇමැති විජිත හේරත් ප්‍රකාශ කරයි.
අද (01) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
2026 ජූලි 01, ප.ව. 12:58
2026 ජූලි 01, ප.ව. 12:40
2026 ජූලි 01, පෙ.ව. 10:28
2026 ජූලි 01, පෙ.ව. 10:23
2026 ජූලි 01, පෙ.ව. 9:59
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26