2024 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:08
මේ වන විට රට දුවන්නේ ණය මත යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.
සිය ආණ්ඩුව පත් වූ පමණින් විසිහතර පැයෙන් රටට නව ආදායම් නොලැබෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
එහෙයින් දේශීය වශයෙන් ණය ගැනීමට සිදුවන බවයි, ඔහු පෙන්වා දුන්නේ.
හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තීන්දු කර ඇත්තේ මුදල් අමාත්‍යංශය ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති පසුබිමක බව ද පෙන්වා දුන් අමාත්‍ය විජිත හේරත් එය කළ හැකි ද යන්න දැනට ප්‍රකාශ කළ නොහැකි බව ද සඳහන් කළේය.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26