hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:23



22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 95කින් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එහිදී පක්ෂව ඡන්ද 158කුත්, විපක්ෂව ඡන්ද 63කුත් හිමිවුණා.