hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 10, පෙ.ව. 12:03



ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට ලක් වූ ස්ථානයේ විවෘත කරන ලද ආයතනයේ හිමිකරුවා නව දුලාන් සංජය නැමැත්තා හා සහ වසන්ත පෙරේරා අතර සමීප සබඳතාවක් නොතිබූ බව ඔහුගේ වසන්ත පෙරේරාගේ ඥාතියෙකු සදහන් කළා.

ඔවුන් දෙදෙනා යම් තරමකින් හඳුනාගෙන ඇත්තේ සමාජ ජාල හරහා බවත් ආයතනය විවෘත කිරීමේ ආරාධනාවද සිදුකර ඇත්තේ සමාජ ජාල හරහා බවත් එම ඥාතියා පැවසුවා.

මේ අතර පොලිසිය විසින් අදාළ ආයතන හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශයක සිටින අපරාධකරුවන් හා එක්ව ඔහු මෙම ඝාතනය සැලසුම් කිරීමට සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: