2024 ජූලි 09, ප.ව. 6:51
අතුරුගිරිය වෙඩි තැබීමේදී වෙඩිවැදී රෝහල්ගත කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ සන්තකයේ තිබුණු ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බව අනාවරණය වී තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ බව ප්‍රකාශ කළේ මිරිහාන පොලිසි ස්ථානයේ ඉදි කෙරුණු ළමා හා කාන්තා කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහිදී ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද මෙම අපරාධය සම්බන්දයෙන් අදහස් පල කළා.
එහිදී ඔහු කියා සිටියේ අපරාධකරුවන්ට සැඟවී සිටීමට නොහැකි බවත් කඩිනමින් අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි.
2026 මාර්තු 20, ප.ව. 6:02
2026 මාර්තු 20, ප.ව. 6:00
2026 මාර්තු 20, ප.ව. 12:55
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26