2025 ජනවාරි 18, පෙ.ව. 12:07
වී සඳහා සහතික මිලකුත් සහ සහල් සඳහා පාලන මිලක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
දැනට පවතින රුපියල් 230-240 පමණ වන සහල් මිල තවත් ඉහළ යා නොහැකි බව පැවසූ ඇමති සමරසිංහ, ගොවියාටද ඒ හා සමානව වී සඳහා සාධාරණ මිලක් ලැබිය යුතු බව ද අවධාරණය කරයි.
ඒ අවශ්‍යතා දෙකම සම්බන්ධයෙන් ම සලකා බලා වී සහ සහල් සඳහා මිල ගැසට් කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 6:15
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:18
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:37
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:28
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 9:58
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25