2025 සැප්තැම්බර් 30, ප.ව. 6:51
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම අතර පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී දරුදෙදෙනා සමග ඝාතනය ලක් වු අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිටි බවට තහවුරු වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පවසයි.
අද පස්වරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් බැකෝ සමන් විසින් ප්‍රකාශ කළ තොරතුරු අනුව මෙම අනාවරණය සිදුකරගෙන තිබේ.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
08-10-25
08-10-25
07-10-25
07-10-25
06-10-25
06-10-25
06-10-25
06-10-25
06-10-25
06-10-25
05-10-25
05-10-25
01-10-25
01-10-25
01-10-25
01-10-25
30-09-25
30-09-25