hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජනවාරි 13, පෙ.ව. 12:02



කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, අනුව අත්‍යවශ්‍ය නඩත්තු කඩයුත්තක් හේතුවෙන් අද (13) ප.ව 5.00 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

මෙලෙස කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: